6/18/10

රැඩිකල් ප්‍රේමයේ...


---------
ආදරේ ගැනද කෙටි යෙදුම්
ජීවිතේ ගැනද මහා වැනුම්
රැඩිකල් ප්‍රේමයේ
සමනළ පියාපතකට දී රිදුම්

සයිඳවයින් පිට නැගී
සිත මැවූ සශ්‍රීක හීන ඇගේ
විඳගන්න ඉඩ නොදී......


ආදරේ ගැනද කෙටි යෙදුම්
ජීවිතේ ගැනද මහා වැනුම්
රැඩිකල් ප්‍රේමයේ
සමනළ පියාපතකට දී රිදුම්

පාට වත්සුනු දියෙහී තැවරූ
ඵාෂානිභූත මතකය ඇගේ
විඳගන්න ඉඩ නොදී......

ආදරේ ගැනද කෙටි යෙදුම්
ජීවිතේ ගැනද මහා වැනුම්
රැඩිකල් ප්‍රේමයේ
සමනළ පියාපතකට දී රිදුම්
====================================
http://kasunkalhara.info/

6/17/10

මිහිදුම් දුමාරයේ.... (කොලපාට සින්දුව )

සඳ අහිමි බඹරෙක් ය මා....

6/12/10

විකසිත ආදර ප්‍රාර්ථනා.

සිහින දූවක ආදරේ පිරැණු උණුහුම් දෑසම හමුවන තුරා
ජීවිතේ පියගැට පෙල ලඟ...
විකසිත ආදර ප්‍රාර්ථනා...


රම්‍ය වන අරණක ඔත් කුසුමක පවා හමනා,
සදාදරණිය සුවඳමයි,
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා...


උදා තරැවක් ඇහැරවන,
අරැණු ගීයක පවා ගැයෙනා,
සදාතනික මිහිරියාවයි
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා...



6/7/10

www.kasunkalhara.info