9/15/10
9/7/10
ගොලු හදවතේ...
.jpg)
මතකය දිගේ ඔබ ආවා ....
කඳුලක් අරන් ඔබ ආවා...
මතකය දිගේ මම ආවා...
කඳුල ගෙනියන්න ආවා .... මම ආවා...
යෞවනේ දිවි තක්ෂිලාවේ ප්‍රේමයේ මනකෘත කෙරූ..
සිහිනයේ මංමුලාවේ සුවඳකි මා හිරකෙරූ ....
මතකයේ ඈතින් ...
මතකයේ මෑතින් ....
මතකයේ මෑතින් හිඳ.. මතකයේ ඈතින් හිඳ..
මතකයේ ඈතින් හිඳ... බලා සිටිනා ජීවිතේ.. මුළු ජීවිතේ...
මතකයේ මෑතින් හිඳ...ලියා තිබුනා හදවතේ.. ගොලු හදවතේ...
ගොලු හදවතේ... මුළු ජීවිතේ... ගොලු හදවතේ...
Labels:
KKFH
7/28/10
සොඳුරු සිතුවම්
සොඳුරු සිතුවම්
කුරුලු ගී වැල්
සුවඳ මල් රොන්
සිහින් නළ රැල්
එක මිටින් ගෙන එමී
ඔබෙ හිතෙ ඉහිරමි
මේ දාහයේ නගරේ
හිරුගේ මඟ අවුරා
සඳ ගෙනත් තබමින්
සඳ එලිය නාමින්
රතුපාට හැන්දෑවේ
දෑස දෙස නොබලා
වෙන්වෙලා ඇවුදින්
සිහින සිතුමිනකින්
කුරුලු ගී වැල්
සුවඳ මල් රොන්
සිහින් නළ රැල්
එක මිටින් ගෙන එමී
ඔබෙ හිතෙ ඉහිරමි
මේ දාහයේ නගරේ
හිරුගේ මඟ අවුරා
සඳ ගෙනත් තබමින්
සඳ එලිය නාමින්
රතුපාට හැන්දෑවේ
දෑස දෙස නොබලා
වෙන්වෙලා ඇවුදින්
සිහින සිතුමිනකින්
Labels:
Lyrics
6/18/10
රැඩිකල් ප්‍රේමයේ...

---------
ආදරේ ගැනද කෙටි යෙදුම්
ජීවිතේ ගැනද මහා වැනුම්
රැඩිකල් ප්‍රේමයේ
සමනළ පියාපතකට දී රිදුම්
සයිඳවයින් පිට නැගී
සිත මැවූ සශ්‍රීක හීන ඇගේ
විඳගන්න ඉඩ නොදී......
ආදරේ ගැනද කෙටි යෙදුම්
ජීවිතේ ගැනද මහා වැනුම්
රැඩිකල් ප්‍රේමයේ
සමනළ පියාපතකට දී රිදුම්
පාට වත්සුනු දියෙහී තැවරූ
ඵාෂානිභූත මතකය ඇගේ
විඳගන්න ඉඩ නොදී......
ආදරේ ගැනද කෙටි යෙදුම්
ජීවිතේ ගැනද මහා වැනුම්
රැඩිකල් ප්‍රේමයේ
සමනළ පියාපතකට දී රිදුම්
====================================
http://kasunkalhara.info/
Labels:
Lyrics
6/17/10
6/12/10
විකසිත ආදර ප්‍රාර්ථනා.
.jpg)
ජීවිතේ පියගැට පෙල ලඟ...
විකසිත ආදර ප්‍රාර්ථනා...
රම්‍ය වන අරණක ඔත් කුසුමක පවා හමනා,
සදාදරණිය සුවඳමයි,
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා...
උදා තරැවක් ඇහැරවන,
අරැණු ගීයක පවා ගැයෙනා,
සදාතනික මිහිරියාවයි
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා...
Labels:
Lyrics
6/7/10
5/19/10
KKFH
Kasun Kalhara Fan Hub
Doubtless selection of the best voice in the modern generation.
**www.kasunkalhara.info
**FACEBOOK PAGE
**FACEBOOK GROUP
**KKFH BLOG

Powered By DMDJ MUSIC
Doubtless selection of the best voice in the modern generation.
**www.kasunkalhara.info
**FACEBOOK PAGE
**FACEBOOK GROUP
**KKFH BLOG

Powered By DMDJ MUSIC
Labels:
KKFH