7/28/10

සොඳුරු සිතුවම්

සොඳුරු සිතුවම්
කුරුලු ගී වැල්
සුවඳ මල් රොන්
සිහින් නළ රැල්
එක මිටින් ගෙන එමී
ඔබෙ හිතෙ ඉහිරමි

මේ දාහයේ නගරේ
හිරුගේ මඟ අවුරා
සඳ ගෙනත් තබමින්
සඳ එලිය නාමින්

රතුපාට හැන්දෑවේ
දෑස දෙස නොබලා
වෙන්වෙලා ඇවුදින්
සිහින සිතුමිනකින්

0 comments:

Post a Comment